නිර්මාණය වූ සංගීතයකි. බොහෝ දෙනෙකු "මෝලම්" ලෙස හඳුන්වන මේ සංගීත රාවය දෙමළ සංස්‌කෘතිය සමග නෑකම් කියනුයේ අනාදිමත් කාලයක සිටය. සෑම උත්සව අවස්‌ථාවකදීම දෙමළ ජනයා මෝලම් ගසන කණ්‌ඩායමක්‌ කැඳවන්නේය. මේ වෙනුවෙන් සහභාගි වන පිරිස තුන්දෙනෙකි. දැත්වල ඇඟිලිවලට සත්ව හම්වලින් තැනූ මුදු පැළඳ එක්‌ අයෙක්‌, තාලයකට වැරෙන් මුහුණු දෙකක්‌ ඇති බෙරයක්‌ වයයි. අනෙක්‌ තැනැත්තා වයන්නේ එක්‌ මුහුණක්‌ පමණක්‌ ඇති බෙරයකි. මේ දෙදෙනාම ටානියා වෙනුවෙනි. ඊළඟට සිදු වූයේ කිසිවකු බලාපොරොත්තු නොවූ සිදුවීමකි. වේදිකාව මතට නැගුණු ළමෝ ටානියාට කරදර කරන්නට වූයේ මෙහි පමණක්‌ නොව මුළු මහත් රටටම සම්පතකි. එහෙත් ඒ සම්පත දැන් හිමිවී ඇත්තේ එංගලන්තයටය. කළ හැකි වන්නේ එම සම්පත කෙටි කාලයකට හෝ ශ්‍රී ලංකාවට ළං කර ගැනීම පමණකි. යල් පැනගිය සංගීත ඉගැන්වීමේ ක්‍රමවේදයන්ට වඩා ටානියා ඒකනායක සතුව ඇත්තේ නවීන පන්නරයකි. එම පන්නරයෙන් තවත් මේ තවත් වැඩමුලු කීපයක්‌ කරණ ලෙසය. එහෙත් ටානියා අසරණය. මන්ද ඇයට ආපසු එංගලන්තය බලා යැමට දින වකවානු තේරී බේරී අවසන්ය. ඇය නැවතත් මා සමග කතාවට එක්‌වූයේ දැඩි මහන්සියද සමගය. මැරෙන්ඩ තරමට මහන්සියි. ඒත් මම හිතුවට වඩා වැඩේ සාර්ථකයි... කියමින් මා අසලින් හිඳගත් ඇය යළිත් දොඩමලු වූවාය. "මේ වැඩේට මම සතයක්‌වත් ගන්නෙ නෑ. මේ ළමයින්ට අවශ්‍ය සංගීත භාණ්‌ඩ මිලදී ගන්න එක්‌ ස්‌වෙච්ඡා සංවිධානයක්‌ ඉදිරිපත් අයත් වේ. පියානෝ යන වදන පියානෝ ෆෝට් යන ව‍දනෙහි කෙටි කරන ලද ආකාරයකි. මෙම වදන ආකෘතික භාෂාවලදී හැර අතිශයින් දුර්ලභව භාවිතා වන අතර උපකරණය සඳහා වූ ඉතාලියානු නමින් ව්‍යුත්පන්න වී ඇත. මෙය යතුරු පුවරු ස්පර්ශයට උපකරණයේ ප්‍රතිචාරත්වය සඳහා පරිශීලනය වන අතර එමඟින් තන්තුවලට මිටි වදින වේගය පාලනය කිරීම තුළින් විවිධ ගතික මට්ටම්වලදී නිපදවීමට පියානෝව වාදනය කරන්නාට ඉඩ ලබා දේ. සංගීත උපකරණ - පියානෝව සංචාලන මෙනුව පුද්ගලික මෙවලම් නාමඅවකාශයන් ප්‍රභේද දසුන් තවත් රචනා කියවන්නට විධාන කළාය. අයෙක්‌ යාපනයේ කෝවිල් ගැන ලියා තිබුණා. තවත් සමහරු සිංහරාජ වනාන්තරය, සීගිරිය, පේරාදෙණිය, මහනුවර, අනුරාධපුරය වැනි ස්‌ථාන පිළිබඳව රචනා ලියා තිබිණි. රචනා සියල්ල කියවා අවසන් කළ ටානියා ඒ එක්‌ එක්‌ කණ්‌ඩායම්වලට ඔවුන්ගේ රචනා ගීතයත් ලෙස කරලම බලමු". විනාඩි කීපයකට පසුව රචනාව ලියා හමාර කොට තිබූ ළමෝ කෑකෝ ගසන්නට වූහ. වේදිකාවට ගොඩවුණු ටානියා එක්‌ එක්‌ මේ ලිපිය ලියන්නේද ඇය පියානෝව තුළින්ම ලොව ජයගත් එකම ශ්‍රී ලාංකික කාන්තාව වූ නිසාම නොවේ. පියානෝවත් රැගෙන ඇය එංගලන්තයේ සිට යාපනයටත්, කිළිනොච්චියටත් පැමිණියේ පියානෝව වාදනය කොට රසිකයන් පිනවා මුදල් හම්බ කිරීමට නොවේ. එසේ කිරීමටත් අවශ්‍ය නම් ඇයට ඕනෑතරම් ඉඩකඩ තිබිණි. යාපා පටුනේ උඩුවිල් කාන්තා විද්‍යාලයට මම යන විට නිතර වන අතරතුර මම ටානියා සමග කතාවට එකතු වුණොමි. "මම උත්සාහ කරන්නේ සංගීතය වු සංගීත කණ්‌ඩ ඇතුළත් සංගීතයකිනි. දකුණු ඉන්දීය රාගධාරී සංගීතයෙන් පෝෂණය වූ නාදස්‌වරම් සංගීතය සමග මුලු ජීවිත කාලය පුරාම ගැටෙන යාපා පටුණේ බොහෝ දෙනකුට පසුගියදා අලුත්ම තාලයේ සංගීත රාවයක පහස විඳින්නට අවස්‌ථාව උදා වී තිබුණි. ඒ බටහිර සංගීතයට නෑකම් කියන පියානෝ වාදකයන්ගෙන් යුත් සංගීත කණ්‌ඩවලිනි. ශ්‍රී ලංකාවේ ඉපිද දැනට එංගලන්තයේ වාග් විද්‍යාව පිළිබඳව ලන්ඩන් සරසවියක කථිකාචාර්යවරියක්‌ වන ටානියා ඒකනායක මේ වන විට පියානෝ වාදනය තුළින් ලොව පුරා රසිකයන් මන්මත් කරවූ පියානෝව තුළින් ලොව දිනූ ශ්‍රී ලාංකික එකම කාන්තාව වෙයි. යාන්තමට ගීයක්‌ ගැයීමට හැකි වූ අය කුමක්‌ හෝ තරගයකින් හෝ වැඩසටහනකින් ජනතාව අතරට ළං වූ විට ඔවුන්ගේ වෑයම වන්නේ ඊට පසුදින සිට සංගීත ප්‍රසංග පැවැත්වීමය. දැවැන්ත පෝස්‌ටර් හා කටවුට්‌වලින් පිරි වයිවාරණ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී වේදිකාව මතට නගින ඔවුන් ගඩොල් කැපීමට පියානෝව යතුරු පුවරුවක් ලෙසට වාදනය වන සංගීත උපකරණයක් වන අතර ෆෙලට් මිටිවලින් වානේ තන්තුවලට පහර දීමෙන් ශබ්දය නිපදවනු ලැබේ. මිටි ක්ෂණිකව නැවත තම ස්ථානයට පත් වන අතර තන්තුවලට ඒවායේ අනුනාදී සංඛ්‍යාතයේ අඛණ්ඩව කම්පනය වීමට ඉඩ ලබා දේ. මෙම කම්පන පාලමක් හරහා ඒවා වර්ධනය කරන ශබ්ද පුවරුවක් මතට සම්ප්‍රේශණය කරනු ලැබේ. හසුරවන්න මුද්‍රණය/නිර්යාත කෙරුම මෙවලම් භාෂාවන් Piano Chord Chart for Beginners Reviews Additional Information Similar FITRI NOVRIDA Virtual Electric Piano Reviews What's New Additional Information LANS Similar Copyright © 2019 Roar Media. All Rights Reserved. HTML Version යාපනයට ගිය පියානෝව රූස්‌ස තල්ගස්‌ පෙළින් වටවුණු යාපා පටුනේ තැනින් තැන කෝවිල්ය. මහ හිමිදිරි පාන්දරම කෝවිලෙන් නැගෙන නාද ස්‌වරම් සංගීතය තල්ගස්‌වල අතුපතර ගැටී කෙමෙන් කෙමෙන් මහමුහුද දෙසට ගමන් කරන්නේ දේව භක්‌තියෙන් හෙබි දේව භක්‌තිය තව තවත් තිව්‍ර කරමිනි. නාද ස්‌වරම් සංගීතය යනු දකුණු ඉන්දීය ආභාෂය ගායනා කිරීමට අය කරන ගාස්‌තුව රුපියල් විසිපන්දහස ඉක්‌මවයි. මුලින් ලබාගන්නා අත්තිකාරම් මුදලට අමතරව ලැබිය යුතු ඉතිරි මුදල කවරයක දමා අතට දෙන තුරු ඔහුගේ මුවින් ගීත පිටවන්නේ නැත. කුමන හෝ හේතුවක්‌ මත මුදල අඩු වුවහොත් ගීත වෙනුවට අසන්නට ලැබෙන්නේ වෙනත් සුරල් පද කීපයකි. එහෙත් ටානියා ඒකනායකගේ උත්සාහය වෙනම මෙන් වේදිකාව මත අඟර දඟර දමමින් ගී ගයන්නේ අපව පිනවීමට වඩා ඔවුනට ලැබෙන රුපියල් දහසේ නෝaට්‌ටු මිටියේ තරම වැඩි කර ගැනීමටය. අද යාන්තම් ගායකයෙක්‌ වු කෙනෙකු සංගීත ප්‍රසංගයකදී ගීත දෙක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතිං මේ උත්සාහය කොයි තරම් සාර්ථක වෙයිද දන්නෙ බටහිර සංගීතයේ දී ඒකල රඟ දැක්වීම්, මැදිරි සංගීතය හා සහායනය සහ බහුලව භාවිතා වේ. එය ගීත රචනයට හා පෙරහුරු කිරීම සඳහා ආධාරකයක් ලෙස ඉතාමත් ජනප්‍රිය වේ. එතරම් ජංගම නොවන හා මිළෙන් අධික වූ පියානෝවේ විවිධත්වය හා සර්වත්‍රතාව එය වඩාත් ජනප්‍රිය සංගීත උපකරණය බවට පත් කර ඇත. එය සමහරක් විට සමාඝාත හා තත් උපකරණයක් යන දෙවර්ගයටම වර්ගීකරණය කෙරේ. සංගීත වර්ගීකරණයේ හෝන්බොස්ටල් සැච් ක්‍රමයට අනුව මෙය චෝර්ඩොෆෝන් (chordophone) ලතාවකට බෙර වයද්දී දිගු නලාවක්‌ රැගත් තුන්වැන්නා එය පිඹින්නේ මුලු සර්වාංගයේම ඇති ශක්‌තිය හකුදෙක මතට රැගෙන විත්ය. ඇතැමකුට ඉතා මිහිරි වූද, තවත් අයෙකුට මහා කන්කරච්චලයක්‌ වූද නාද ස්‌වරම් සංගීතයට යාපා පටුනේදී ලැබෙන්නේ අද්විතීය ස්‌ථානයකි. යාපා පටුනේදී ලැබෙන්නේ අද්විතීය ස්‌ථානයකි. සිංහල බෞද්ධයන් උදෑසන සිය වෙළෙඳසල් විවෘත කරන විට පිsරිත් ඇතුළත් සංයුක්‌ත තැටියක්‌ වාදනය කරන්නාක්‌ මෙන් යාපා පටුනේ ව්‍යාපාරිකයෝ සිය වෙළෙඳසල් විවෘත කරන්නේ නාදස්‌වරම් සංගීතය ඉන්නවා. ඒ අය ළමයින්ට උදව් කරනවා. මම එහෙ ඉඳලා ඇවිත් මගේ මහන්සියෙන් ළමයින්ට උගන්වනවා. ළමයින්ට හොඳ හැකියාවක්‌ තියෙනවා. ඒක මතු කරලා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ළමයින්ගේ ප්‍රතිචාර දකින කොට මට හරි සතුටුයි. සන්තෝෂයි. ඉතිං මම කල්පනා කළා ආයෙත් මෙහාට එන්න. ඇත්තෙන්ම ටානියා යාපනයට සංගීත අධ්‍යක්‍ෂවරුන් හා ගායකයන් බවට පත්කරමිනි. ටානියාගේ වැඩමුළුව අවසන් විණි. විනාඩි ගණනාවක්‌ යනතුරු එක දිගට ඇසුණේ අත්පොළසන් නාදයකි. වැඩ පටන් අරගෙනය. යාපනයේ විදුහල් කීපයක ළමුන් පැමිණ විශාල ශාලාවක තැනින් තැන රවුමට ඉඳගෙනය. ටානියා ඉදිරියේ විශාල පියානෝවක්‌ තිබුණ ද එක්‌ එක්‌ ළමුන් අත වූයේ නානාවිධ සංගීත භාණ්‌ඩය. ටානියා ළමුන් අමතා තමන් කැමැති රචනාවක්‌ කුමන හෝ භාෂාවකින් ලියන ලෙස උපදෙස්‌ දෙමින් ළමුන් අතර හාµaෂීට්‌ කොළය බැගින් බෙදා දුන්නාය. ළමුන් එම තරමක්‌ හෝ ඇල්මක්‌ තියන ළමුන්ට තමන්ගෙම කියලා ස්‌වකීය නිර්මාණයක්‌ බිහි කරන්න උදව් කරන එක. මම යාපනය සහ කිළිනොච්චිය පළාත්වල ළමයි මේකට තෝර ගත්තෙ හේතු කීපයක්‌ උඩයි. පළමුවැනි එක තමයි මේ ළමයි දුප්පත්. සංගීත භාණ්‌ඩයක්‌වත් ගන්න සල්ලි නැති උදවිය. අනෙක්‌ කාරණය තමයි මේ පිරිස කාලයක්‌ම යුද්දෙට මැදිවෙලා යුද මානසිකත්වයක ඉන්න ළමයි. සංගීතය ඔවුන්ගෙ මනස්‌වලට හොඳ විවේකයක්‌ දෙන්න මම කල්පනා කළා. ආහාර පාන ලබා දෙනවා වගේම ඔවුන්ගෙ මනස්‌ නිවැරදි ලෙස හදන්නත් ඕනෙ. ඉතිං සංගීතය තුළින් කිරීමට හැකි අයුරින් පදවැල් වෙනස්‌ කොට ලියන ලෙස උපදෙස්‌ දුන්නාය. එක්‌ එක්‌ ළමයා ළඟට යමින් ටානියා ඔවුන්ට උදව් උපකාර කළාය. පැය එකහමාරකට පමණ පසුව ළමුන්ගේ රචනා සරල ගිත බවට පරිවර්තනය වී තිබිණි. ඒ නිකම්ම නිකං නොව ගීතයට ගැලපෙන සංගීතයක්‌ ද මුසු කිරීමට හැකිවන පරිදිය. මේ සියල්ලම සිදු වූයේ ටානියාගේ දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි. අපූරු ගීත ගණනාවක්‌ වේදිකාවේ ගැයුණේ යාපා පටුණේ ළමුන් ගීත