උපත ලත් සියලු ජනතාවට රට වැසි භාවය ප්‍රදානය

සඳහා න්‍යෂ්ඨික අවි පාවිච්චි කිරීමේ තීරනය යුද්ධයේ බොහෝ විවාදිත තීරණයක් විය. බෝම්බය පාවිච්චි කිරීමට පක්ෂව අදහස් දැක්වූ අය කියා සිටියේ ආක්‍රමණයකින් බොහෝ ජීවිත වලට හානි සිදු වීමට ඉඩ ඇති බවයි. ඔවුහු උදාහරණ වශයෙන් ඔකිනාවා යුද්ධය පෙන්වා දුන්නේය. එහිදි පරමාණු බෝම්බ දෙකෙන් වූ ජීවිත හානි වලට වඩා මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත. දරුණු කෲර දිනයක් වශයෙනි. 1864 වර්ෂය ආරම්භයේ ලින්කන් විසින් සමස්ථ සමූහාණ්ඩුවේ (Union) අණ දෙන නිලධාරියා ලෙස ජෙනරල් යුලිසස් එස්.ග්‍රාන්ට් පත් කළේය. ජෙනරල් ටෙකුම්සේ ෂර්මන් ටෙනසිහි චත්තනුගා සිට ජොර්ජියාවේ ඇට්ලන්ටා වෙල ගමන් කළේ සන්ධානයේ ජෙනරාල්වරුන් වන ජෝෂප් ඊ ජොන්ස්ටන් සහ ජොන් බෙල් හුඩ් පරාජය කරමිනි. ෂර්මන්ගේ හමුදාව (March to Sea නම්) මුහුද කරා කළ මෙහෙයුමේදි ජොර්ජියාවේ ගොවිපල වලින් පෙර කී නීති අවලංගු කිරීමට ප්‍රයත්න දැරු කණ්ඩායම් විසින් එම වහල්ලුද (Free State) නිදහස් ජනපද යයි හඳුන්වන ලැබු පෙදෙස් කරා රහසින් ගෙන යනු ලැබූහ. මෙහි ඉතා ප්‍රසිද්ධ නායකයා වූයේ හැරියට් ටබ්මන්ය සන්ධානයේ හමුදා නායක පියරේ බියුරේ ගාඩ් විසින් සන්ධාන ජනපදයක්

පසු ගත වූ දශකය පුරාම පාහේ ප්‍රතිසංස්කරණයන් (Reconstructions) සිදු විය. මෙම කාලය

කලු ඇමෙරිකන් වරුන්ගේ සිවිල් අයිතිවාසිකම් පුළුල් කිරීම සඳහා 'ප්‍රතිසංස්කරණ සංශෙ‍ාධනයන්' අනුමත කරන ලදි. මෙම සංශෝධනයන්ට වහල් සේවය තහනම් කිරීම නීතිගත කළ දහතුන්වෙනි සංශෝදනය ද, විදේශිකයින්ට රට වැසි භාවය ප්‍රදානය කිරිම සහ එක්සත් ජනපදය

වෙරළ තීරයකට ගොඩබැස එම පෙදෙස ලා ෆ්ලොරිඩා යනුවෙන් නම් කළේය. පොන්සේ

තමන්ගේ බලය එකිනෙකා යටපත් කරමින් පැතිරවීමට උත්සාහ ගත්හ. ප්‍රතිඑලය වූයේ අර්බුද කීපයක් මෙම කාලය තුල ඇති වීමයි. ඒවා නම් කොරියන් යුද්ධය සහ කියුබන් මිසයිල අර්බුදයට අදාල න්‍යෂ්ඨික අවි එලිදරව් කිරීමෙන් ඇති වූ අවිනිශ්චිත භාවයයි. කොමියුනිස්ට් බලපෑම ගැන සැළකිල්ල යොමු කිරීමට එක්සත් ජනපදය තුල උනන්දුවක් ඇති විය. මෙයට බලපෑවේ ශිතල යුද්ධයයි. මෙහි ප්‍රතිඑලයක් ලෙස අභ්‍යවකාශය ජය ගැනීම සඳහා උත්සාහ කිරීමට ගණිතය සහ විද්‍යා අංශය ධෛර්මත් කිරීමට රජය පියවර දින නට්සි ජර්මනිය එක්සත් ජනපදයට එරෙහිව යුධ ප්‍රකාශ පැමිණ ඔවුන්ගේ මහා සංක්‍රමණය සම්පූර්ණ කළ අතර නොකඩවා පැවති ආර්ථික ව්‍යාප්ති යුගයක අත්දැකීම් වින්දෝය. මෙම අවස්ථාවේදිම මුලු ඇමෙරිකාව පුරා විශේෂයෙන් දකුණේ ක්‍රියාත්මක වුනු වර්ණභේද වාදය, සිවිල් අයිතීන් සුරැකීමේ ව්‍යාපාර වල සහ කණිෂ්ඨ මාටින් ලුතර් කිං වැනි ඇමෙරිකානු නායකයින්ගේ ක්‍රියාකාරකම් වල අභියෝගයට ලක් විය. 1960 දශකයේදී සුදු සහ කලු ජාතින් අතර වර්ණ භේද වාදය නීති ගත කළ ජිම් ක්‍රෝ නීති වල අවසානය ළඟා විය. http://en.wikipedia.org/wiki/History_of_the_United_States අමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය